Hot වෙන්න හදන මයන්ති

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-11-24-ent-141මයන්ති පාලිකා ජයවර්ධන. ගොඩක් සරල කෙනෙක්. දැනට නිරූපිකාවක් විදිහට වැඩකටයුතු කරනවා.

 

ඒ කියන්නේ වෘත්තීමය නිරූපිකාවක්?

තවම ආධුනිකයි.

 

කොයි කාලේදීද නිරූපණයට එක් වෙන්නේ?

දැනට එකතු වෙලා පොඩි කාලයයි.

 

ඇයි නිරූපණයට එන්නේ?

මම කලාවට කැමතියි. කලාවට ආදරෙයි.

 

ගෙදරින් අවසර දුන්නද?

ඔව් අමමයි, තාත්තයි දන්නවා මං ගැන. කලාව කියන්නේ නරක දෙයක් නෙමෙයි. බොහොම වටින දෙයක්. ඒ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ නම රැකගන්න.

 

හිතනවාද නිරූපණයෙන් තැනක් ඔයාට හදා ගන්න පුළුවන් කියලා?

අනිවාර්යෙන්ම ඔව්. දක්ෂතාව අනුව තැනක් ලැබෙයි.

 

රංගනයට කැමැත්තක් නැද්ද?

කැමතියි. හොඳ ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවා. මගේ දක්ෂතාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

දැනට නිරූපණ කටුයුතු කිහිපයකට සහභාගී වෙනවා. ඉදිරියේදී තව කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව්, ඡායාරූප ශිල්පින් වන හෂාන් පන්නිලගේ වගේම ඉමේෂ් නුවන්දකව මතක් කරන්න ඕනේ. මගේ පවුලේ සියලු දෙනාවමත් මගේ යාළුවෝ සියලු දෙනාවත් මතක් කරනවා.

 

2016-11-24-ent-142
2016-11-24-ent-140
2016-11-24-ent-139
2016-11-24-ent-138
2016-11-24-ent-137
2016-11-24-ent-136
2016-11-24-ent-135
2016-11-24-ent-134
2016-11-24-ent-133
2016-11-24-ent-131
2016-11-24-ent-130
2016-11-24-ent-129

One thought on “Hot වෙන්න හදන මයන්ති

  • November 29, 2016 at 6:13 pm
    Permalink

    නැතුවට හොඳා

    Reply

Leave a Reply

Your email address will not be published.