ඩොලර් මිලියන 3 ක කාන්තා යට ඇදුම

ලොව ජනප්‍රියම කාන්තා යට ඇඳුම් විලාසිතා නාමය වන වික්ටෝරියාස් සීක්‍රට්ස් 2016 සිය විලාසිතා එළිදැක්වීමේ මහා විලාසිතා දැක්ම මේ වනවිට ප්‍රංශයේ පැවැත්වුණා. ඒ සඳහා ලොව සුපිරිම විලාසිතා නිරූපිකාවන් රැසක් සහභාගි වී සිටියා. ඒ අතරට කැන්ඩල් ජෙනර්, ගිගී, වෙලා හඩීඩ්, ඇලෙස්සැන්ඩ්‍රා අම්බ්‍රොසිබ් ආදී නිරූපිකාවන් රැසක් ඇතුළත්.

මෙවර වික්ටෝරියාස් සීක්‍රට්ස් යට ඇඳුම් අතර මිල අධිකම යට ඇඳුම නිරූපණයට වරම් උදාකරගත් 25 හැවිරිදි ඒන්ජල් ජස්මින් විලාසිතා දැක්මේ වඩාත් කැපී පෙනුණා. ඇය කැරට් 450ක අගයකින් යුතු වටිනා මැණික් ගල් 9000කින් ඔපවැටුණු යට ඇඳුමකින් සැරසී සිටි අතර, එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක් වන බවයි පැවසෙන්නේ.

bra-01

bra-02

bra-03

bra-04

bra-09

bra-08

bra-07

bra-05

One thought on “ඩොලර් මිලියන 3 ක කාන්තා යට ඇදුම

  • December 4, 2016 at 12:22 pm
    Permalink

    මේවාට ඉල්ලුම ඉතින් බහින්නෙ නෑනෙ කවදාවත්

    Reply

Leave a Reply

Your email address will not be published.