ලෝක රූ රැජින පෝර්ටෝරිකෝවෙන් – Video

හැට හයවැනි වරට මෙවර පැවැත්වූ ලෝක රූ රැජින තෝරා පත්කිරීමේ තරගාවලියේ ජය පෝර්ටෝරිකෝ රාජ්‍යය නියෝජනය කළ ස්ටෙෆ්නි ඩෙල් වැලේ විසින් දිනාගත්තා. මෙවර ඇමරිකාවේ මේරිලෑන්ඩ් හි ඔක්ඕන් හිල්හී වරාය භූමියේ පැවති මෙම තරගාවලිය සඳහා රටවල් 1000 කට අධික ප්‍රමාණයකින් රූප රාජිනියෝ සහභාගී වී සිටි බවයි සංවිධායකයින් පවසන්නේ.

2015 ලෝක රූ රැජින ලෙස කිරුළ දැරූ ස්පාඤ්ඤයේ මිරේයිලා ලලඟුනා විසින් අභිෂේක ගැන් වූ නව ලෝක රූ රැජින 19 හැවිරිදි ළාබාල යුවතියක්.මෙහි දෙවන ස්ථානය ඩොමිනිකානු ජනරජයේ රූ රැජිනියක වූ  යරිට්සා මිගුඑලීනා හටත්, තෙවන ස්ථානය ඉන්දුනීසියානු රූ රැජිනිය වූ නතාෂා මැනුම්ලා හටත් හිමි වුණා. එහි විඩියෝව පහතින් නරඹන්න…

One thought on “ලෝක රූ රැජින පෝර්ටෝරිකෝවෙන් – Video

  • December 20, 2016 at 5:30 pm
    Permalink

    යකෝ මේකිගෙ කටේ ලොකු…

    Reply

Leave a Reply

Your email address will not be published.