ලංකාවේ නිරූපිකාවක් නිරුවතින් රඟන පළමු මියුසික් වීඩියෝව – Video

නිරූපිකාවන් නිරුවත්වීම මේ වන විට කලාවක් බවට පත්ව තිබෙනවා. මියුසික් වීඩියෝවක් වෙනුවෙන් තොල් සිප ගන්නා දර්ශන එක්වූ විට ඒ පිලිබද සියළුදෙනාම කථාබහට ලක්කළා. අනතුරුව බිකිණියකින් සැරසුනු නිරූපිකාවන් මෙරට ගීත රූපනයට එක්වුනේ නව මානයකට ගීත සදහා රූප රචනා කලාව යොමු කරමිනුයි. අද වන විට නිරුවතින් ගීත වීඩියෝවක් සදහා නිරූපිකාවක් පෙනී සිටින තත්වයට එය වර්ධනය වී තිබෙනවා.

Produced by – Fill T / Video Director – Fill T / Lyrics – Fill T මියුසික් වීඩියෝවේ මෙලෙස නිරූපිකාවක් නිරුවත් වූ දර්ශන ඇතුලත්ව තිබෙනවා. එය මෙරට ගීත සදහා රූප රචනය තවත් මානයකට යොමුකළ වීඩියෝවක් වනු ඇති.

 

One thought on “ලංකාවේ නිරූපිකාවක් නිරුවතින් රඟන පළමු මියුසික් වීඩියෝව – Video

  • December 26, 2016 at 1:58 pm
    Permalink

    මචෝ උඹලට වැරදිලා. මේ ඉන්නේ නිලියෝවත් නිරූපිකාවෝවත් නෙවෙයි. දැන් කොළඹ හයි මාකට් එකේ ඉන්න දඩ ගොන්නු.

    Reply

Leave a Reply

Your email address will not be published.