ඥාති සොහොයුරාගේ සුරූපී බිරිදව දූෂණය කළ අයිය මලෝ

එකම පවුලේ සහෝදරයින් දෙදෙනකු තම ඥාති සහොදරයාගේ බිරිඳවන එක්දරු මවක් දුෂණය කිරීමේ සිද්ධියක් කුඩාඔය පොලිස් වසමෙන් වාර්තා වනවා. අතවරයට ලක්වූ කාන්තාව සිය දරුවා සමග නිවසේ සිටින විට ඉකුත් 21 වනදා උදේ නිවසට පැමිණ ඇති ඇයගේ පුරුෂයාගේ බාප්පාගේ පුතුන් දෙදෙනා අයියා සිටිනවාදැයි විමසා ඇතැයි සදහන්.
ඔහු වැඩට ගිය බව ඇය පවසා තිබෙනවා. අනතුරුව ඒක් අයකු ඇය අත සිටි දරුවා වඩාගෙන ඇතැයි සදහන්. එවිට අනෙක් සොහොයුරා ඇයගෙන් බිමට වතුර ඉල්ලා තිබෙනවා.
ඇය වතුර ගෙන ඒමට කුස්සියට ගිය අවස්ථාවේදී පිටුපසින් ගොස් ඇති සුද්දා නමැති ඇය අගේ ගෙලට පිහියක් තබා මරණ බවට තර්ජනය කර අසල කාමරයට කැදවාගෙනගොස් දුෂණය කර ඇතැයි සදහන්. ඔහු ගොස් දරුවා වඩාගැනීමෙන් අනතුරුව සුකිරියා නමැති අය පැමිණ නැවත ඇයව දුෂණය කර තිබෙනවා.
සිද්ධිය කිසිවෙකුට හෝ පැවසුවහොත් ඇය හා දරුවා මරාදමන බව පවසා අපරාධකරුවන් පලාගොස් ඇති බවයි පසුව ඇයගේ සැමියා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.
ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ අරඹා තිබෙනවා. අතවරයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published.