පාරවල්වල නොහොබිනා ලෙස නව වසරට පාතැබූ හැටි

නව වසරට පාතබන දිනයට සියළු දුරාචාරයන්ගෙන් තොරව නව මාවතකට ජීවිතය යොමුකරගන්නා බවට බොහෝ දෙනෙකු අදිෂ්ඨාන කර ගන්නවා. එහෙත් නව වසර සැනකෙළි වල ආරම්භවන පිරිසකුන් නැතුවා නොවෙයි. නව වසර උදාවන විට ඔවුන් සිිටින්නේ සිහිය නැතිවන තුරු මත්ද්‍රව්‍ය ලබාගෙන වීමත් විශේෂත්වයක්. මෙලෙස මත්වී නව වසර උදාවන විට මාර්ගයන්හි පිස්සු නැටූ ගහ මරා ගත් / වෙරිමතින් වමනය දැමූ සහ විවිධ ක්‍රියාකාරකම් සිදුකළ පිරිසක් කැමරා කාචයෙන් සටහන්ව තිබුනේ මෙලෙසිනුයි.

Leave a Reply

Your email address will not be published.