තුර්කි අධිකරණයකට ත්‍රස්ථ ප්‍රහාරයක්

තුර්කියේ උසාවිය ගොඩනැගිල්ලකට මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් සහ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඊට ගොදුරු වූ පොලිස් භටයෙකු සහ සාමාන්‍ය වැසියෙකු මරණයට පත් වූ අතර තවත් දස දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව තුර්කි බලධාරීහු පවසනවා.

තුර්කි ආරක්ෂක අංශ කියා සිටියේ මෙම ප්‍රහාරය සඳහා පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු මරා දැමූ අතර තුන්වැනි ප්‍රහාරකයා පලාගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.