ඉතිහාසයේ පළමුවරට එංගලන්තයේ පිරිමියෙකු ගැබ්ගනී

Asda නම් ආයතනයක සේවය කළ පිරිමයකු ගැබ් ගෙන ඇතැයි එංගලන්ත ඩේලි මේල් පුවත්පත පවසනවා. ඔහු කාන්තාවක වීම සදහා ලිංග විපර්යාසයට ලක්වූ අයෙක්. එහෙත් පූර්ණ ලිංග විපර්යාසයක් මෙතෙක් සිදුව නැතැයි ද පුවත්පත පවසනවා. Hayden Cross නම් මෙම පුද්ගලයා දරු ප්‍රසූතියෙන් පසුව පූර්ණ ලිංග විපර්යාසයක් සිදුකරගන්නා බව ප්‍රකාශ කර ඇතැයිද එහි සදහන්.

විසි වන වියේ පසුවන මෙම පුද්ගලයා මාස 4 ක ගැබිණියක් බවයි වෛද්‍යවරුන් සනාත කර ඇත්තේ. මිනිසුන් සිතන ආකාරය පිලිබද තමන් දැඩි පීඩනයකින් පසුවන බවත් Hayden Cross පුවත්පත සමග පවසා තිබෙනවා. බොහෝ මිනිසුන් පටු අදහස් ඇති අය බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published.