චමල් රාජපක්ෂ ආන්ඩුවට එක්වෙයි ?

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් චීනයට ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවට හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ ප්‍රතිචාර දක්වා තිබෙනවා. “හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අවශ්‍යකරන ඉඩම් පහසුකම් සොයා දෙන්න මට වගකීමක් පැවරුනා. ජනතාවට අසාධාරණයක් සිදු නොවන අයුරින් එම කටයුතු සඳහා මම උදව් කරනවා. කොහොමත් හම්බන්තොටට කර්මාන්තශාලා එන්න ඔනේ.. මේ පැත්ත තවත් සංවර්ධනය වෙන්න ඔනේ..මගේ විරෝධයක් නැහැ ඒකට.”

ඉඩම් සොයා ගැනීම ගැටළුවක් නොවුණ ද අත්සන් කරන ගිවිසුම සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි චමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියේ. වරාය අධිකාරිය සතු බලතල වෙනත් පාර්ශ්වයකට පැවරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවත් ඒ පිළිබඳ සොයා බලමින් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

යෝජිත ආයෝජන කලාපයට අවශ්‍ය ඉඩම් හම්බන්තොටින් ලබාගැනීම පිළිබඳ සොයා බැලීමේ වගකීම අමාත්‍ය සාගල රත්නායකට සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂට පවරා ඇති බවයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ. මේ අනුව මන්ත්‍රී චමල් රාජපක්ෂට ඉදිරියේදී ආන්ඩුවෙන් ඉහළ තනතුරක් ඉදිරියේදී හිමිවීමේ ඉඩක් පවතින බවත් ආන්ඩු පක්ෂ ආරංචි පවසනවා.

7 thoughts on “චමල් රාජපක්ෂ ආන්ඩුවට එක්වෙයි ?

  • January 10, 2017 at 7:41 am
    Permalink

    Greetings I am so excited I found your site, I really found you
    by accident, while I was browsing on Digg for something else,
    Anyways I am here now and would just like to say many thanks for a marvelous post and a all round interesting blog (I also love the theme/design), I don’t have time to read
    through it all at the moment but I have saved it and also added your RSS feeds, so
    when I have time I will be back to read more, Please do keep up the fantastic job.

    Reply
  • January 11, 2017 at 7:50 pm
    Permalink

    Very nice blog post. I absolutely love this website.
    Thanks!

    Reply
  • January 12, 2017 at 12:42 pm
    Permalink

    Thanks on your marvelous posting! I genuinely enjoyed reading it,
    you will be a great author. I will be sure to bookmark your
    blog and definitely will come back someday.

    I want to encourage continue your great work, have a nice holiday
    weekend!

    Reply
  • January 18, 2017 at 3:21 pm
    Permalink

    Ahaa, its pleasant discussion on the topic of this piece of writing at this place at this weblog, I have read all
    that, so at this time me also commenting here.

    Reply
  • January 18, 2017 at 4:24 pm
    Permalink

    After I originally left a comment I appear to have
    clicked on the -Notify me when new comments are added- checkbox and now each time a comment is
    added I get four emails with the exact same comment.
    There has to be an easy method you are able to remove me from that
    service? Kudos!

    Reply
  • January 18, 2017 at 4:59 pm
    Permalink

    Hello there, I discovered your blog by means of Google while looking for
    a similar topic, your web site came up, it
    seems to be great. I’ve bookmarked it in my google bookmarks.

    Hello there, just become aware of your weblog via Google, and located that it’s truly informative.
    I’m going to be careful for brussels. I will be grateful in the event you proceed
    this in future. A lot of other folks can be benefited out of your
    writing. Cheers!

    Reply

Leave a Reply

Your email address will not be published.