කලිසම් ඇදන් නැති ගෑනු පිරිමි දුම්රිය පළේ පිරේ – Photos

කලිසම් නැතුව උමං දුම්රියෙන් රාජකාරී සදහා යන දිනය ලෙස අද දිනය හදුන්වනු ලබනවා. 2002 වසරේදී ඇමරිකාවේ නිව්යෝක් නගරයයි මෙම දිනය පළමු වරට හදුන්වා දෙනු ලැබුවේ. එය මෙවර ඉහළින්ම සමරා ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් උමං දුම්රිය භාවිත කරන්නන්. ඔවුන්ගෙන් අති බහුතරයක් යට කලිසම් නැතුව දුම්රියෙන් ගමන්කර තිබෙනවා. කාන්තාවන් සහ පිරිමින් යන දෙපාර්ශ්වයම මෙලෙස ගමන්කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අතර කාන්තාවන් වැඩි පිරිසක් සිටින බවත් සදහන්. මේ අනුව ඔවුන් යට ඇදුම පිටින් පමණක් ප්‍රසිද්ධ ස්ථාන සියල්ල පසුකරමින් ගමන්කිරීමත් විශේෂත්වයක් වනවා.

Leave a Reply

Your email address will not be published.