Facebook, ඔබට සුබ උපන්දිනයක් වේවා!

ලෝකයේ ලොකුම සමාජ මාධ්‍ය ජාලය Facebook, අද(04) ඔවුන්ගේ 14 වන උපන්දියන් සමරනවා.

අපේ රටේ 70 වන නිදහස සමරද්දී ඔවුන් ඔවුන්ගේ 14 වන උපන්දිනය වැඩි සද්දයක් නොමැතිවම සමරා තිබෙනවා. 2004 පෙරවාරි 04 වෙනිදා මාර්ක් සකර්බර්ග් විසින් Facebook අාරම්භ කල පසු මේ දක්වා දැවැන්ත ගමනක් ඔවුන් පැමිණ සිටිනවා. විටෙක මිතුරෙක්ද විටෙක සතුරෙක්ද ලෙසින් මිනිසාගේ ජිවිතයට් සමීප වූ Facebook මාධ්‍ය ජාලය අද වනවිට මිනිසාගේ එදිනෙදා අවශ්‍යතාවයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

හැමදාම උදේට යාලුවන්ගේ උපන්දිනය මතක් කරන Facebook, අද ඔබට සුබ උපන්දිනයක් වේවා!

Leave a Reply

Your email address will not be published.