Match එක ගහලා දික්වැල්ල ඉන්දියාවට කිව්ව දේ. video

චැම්පියන්ස් කුසලානය සඳහා ඊයේ පැවති ඉන්දු ශ්‍රී ලංකා තරගයෙන් ශ්‍රී ලංකාව අතිවිශිෂ්ට ජයක් ලබාගත්තා.ඒ මෙතෙක් තරගාවලියේ කණ්ඩායමක් ලබාගත් හොඳම ජයග්‍රහණය ලෙසිනුයි.මේ තරගයට පෙර ඉන්දියානු ක්‍රීඩා ලෝලීන්,හිටපු ඉන්දීය ක්‍රීඩකයන්,මාධ්‍යවේදීන් ,විස්තර විචාරකයන් ඇතුළු සියලුදෙනාම මෙම තරගය පහසුවෙන් දිනාගෙන ඉන්දියාව අවසන් පූර්ව වටයට යන බව පැවසුවා.ඒ අතිවිශාල හිස උදුම්මවා ගැනීමක් සහිතවයි.මේ නිසාම ඔවුන් මේ තරගය සැලකුවේ අවසන් පූර්ව තරගයට පුහුණු තරගයක් ලෙසයි.ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගෙන් ඉන්දීය මාධ්‍යවේදියෙකු මේ පිලිබඳ නැගු ප්‍රශ්නයකට දික්වැල්ල ලබාදුන්නේ අපුරු පිළිතුරක්.

” ඉන්දියාව මොනවා සිතුවත් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නෑ. තරගය ජයග්‍රහණ කිරීමට ලැබීම ගැන සමස්ථ කණ්ඩායමම සතුටු වෙනවා. සමාජ මාධ්‍ය මොනවා කිව්වත් අපි ඉන්දියාව පරාජය කළා ” යන්නයි .

One thought on “Match එක ගහලා දික්වැල්ල ඉන්දියාවට කිව්ව දේ. video

  • June 12, 2017 at 5:47 pm
    Permalink

    I see your website needs some fresh articles. Writing
    manually is time consuming, but there is solution for this hard task.

    Just search for; Miftolo’s tools rewriter

    Reply

Leave a Reply

Your email address will not be published.