
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඇසළ පොහොය යනු ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද මෙරට බෞද්ධ ජනතාවට අතිශය වැදගත් පොහොය දිනයක්. වැසි සළු පූජා කර වස් ආරාධනා කිරීම සිදුවන්නේ ඇසළ පොහෝ දිනයේයි. මේ, පානදුර කෙසෙල්වත්ත ගංගාතිලක පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය සියඹලාගොඩ ජිනරතන හිමි.