ශ්‍රී ලංකා පිහිනුම් ශුර මැතිව් අබේසිංහට පිරිමි මීටර 100 නිදහස් ආර ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වුණා.

මැතිව් අබේසිංහ පළමු මීටර් 50 තුළ මුලි තිදෙනා අතර සිටි අතර කෙ‍සේ නමුත් අවසන් මීටර 50 දී ඔහුට ලබාගැනීමට හැකියාව ලැබුණේ තරඟයේ 8 වන ස්ථානයයි.

මැතිව් අබේසිංහ එම ඉසව්ව සඳහා තරඟ කළ 71 දෙනාගෙන් 48 වන ස්ථානය දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *