එන්නත්කරණයෙන් පස්සේ රට බාධාවකින් තොරව විවෘත කිරීම කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
නව සතොස ශාඛාවක් බුලත්සිංහල ප්‍රදේශයේදී විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
“සැප්තැම්බර් මාසය වනවිට අවුරුදු 30ට වැඩි සියලුම දෙනා එන්නත් කළ රට බවට අපි පත්වෙනවා. හෙට දවස එච්චර කළුවර නෑ” යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.