අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු නිදහස්කරන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව මෙලෙස චෝදනා එල්ලවී තිබුණා.

එම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත්කර තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *