“අපි ඉල්ලනවා මේ ගුරුවරුන්ගෙන් දැන් මේක ඇත හැරලා දරුවන්ට උගන්නන්න” – ඇමති රමේෂ් කැබිනට් මාධ්‍ය හමුවේදී ඉල්ලයි
ගුරු වැටුප් විෂමතා හා අදාළ ගැටළු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා අධ්‍යාපන අමාත්‍ය ජී. එල්.පීරිස් ගේ ප්රමුඛත්වයෙන් සියලු ගුරු වෘත්තීය සමිත සමග අද(27) පැවැත්වෙන බව අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුණා.
මෙහිදී “සුභෝදිනී කමුටු වාර්තාවේ” එන වැටුප් ක්‍රමවේද සංශෝදනය වියයුතුද ගුරු හා විදුහල්පති සේවයේ පවතින අක්‍රමිකතා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කලේ.
කෙසේ වෙතත් මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මෙලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළා.
“අපි ඉල්ලනවා මේ ගුරුවරුන්ගෙන් දැන් මේක ඇත හැරලා දරුවන්ට උගන්නන්න” කියලා.