ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස තරගය හෙට දිනය දක්වා කල් කමා ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මෙලෙස කොවිඩ් ආසාදනය වී ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ කුනාල් පාණ්ඩෙයාට වන අතර ඔහුගේ ආශ්‍රිතයන් 8 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *