එළැඹෙන බ්‍රහස්පතින්දා (29) පැය 12කට ජලසැපයුම අත්හිටවන බව ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනවා.

මේ අනුව 29 වැනිදා පෙරවරු 8 සිට ප.ව 8 දක්වා , බෙන්තර, අළුත්ගම , දර්ගා නගරය, කළුවාමෝදර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *