ප්‍රමිතීන්ට අනුකූලව නොවන ජංගම දුරකතන ටැබ් යන්ත්‍ර හරහා විවිධ පිළිකා කාරක විකිරණයන් මුදා හැරෙන බව පෞද්ගලික රූපවාහිනි නාලිකාවක දේශපාලනික වැඩසටහනකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

තමන් ඒ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට දීර්ඝ විස්තර සහ සාක්ෂි සහිතව ලිඛිත පැමිණිල්ලක් එකල පැවති රජය සමයේ ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළා.

https://www.facebook.com/watch/?v=609462943775541

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *