කොවිඩ් 19 ආසාදනය වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්යාගේ සමීප ආශ්‍රිතයින් 8 දෙනාට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

කෘනාල් පාන්ඩ්යාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමග ඊයේ (27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි 20යි 20 තරගය ද අද (28) දිනය දක්වා කල් දැමුණා.

අවසන් 20යි 20 තරගය නියමිත පරිදි එළඹෙන 29 වනදා පැවැත්වීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *