තම ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් අද (28) දිනයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.

ඒ අනුව දිවයින පුරා රෝහල් 100 ක අද දිනයේ මධ්‍යහ්න 12.00 සිට 1.00 දක්වා මෙම විරෝධතාව පවත්වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *