කොවිඩ් මර්දනය සඳහා ඉන්හේලරයක් හඳුන්වාදීමට ස්වීඩන පර්යේෂකයින් පිරිසක් සමත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්හේලරය සඳහා භාවිත කරන ඖෂධ පෙති නිපදවා ඇත්තේ දැනට භාවිත වන කොවිඩ් මර්දන එන්නත් යොදාගනිමින් බවයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *