ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුපුන් අබේකෝන් අද තරග බිමට පිවිසීමට නියමිතව තිබෙනවා.

ඒ, මීටර් 100 පිරිමි ධාවන ඉසව්ව සඳහා වන අතර එම තරගය මෙරට වේලාවෙන් ප.ව.4.15 ආරම්භ වීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *