ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඔහු කියා සිටියේ එන්නත් මාත්‍රා ලක්ෂ 7 ක් එහිදී මෙරටට ලැබීමට නියමිත බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *