විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට වසරක කාලයක් සඳහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී ඔවුන් යම් කිසි වරදක් සිදුකළහොත් ඉදිරියේදී වසර දෙකක ජාත්‍යන්තර තරග තහනමක් පැනවෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටින්නේ.

මිට අමතරව මෙම ක්‍රීඩකයින්ට මාස 06ක කාලයක් දේශීය තරග සඳහා තරග තහනමක් ද පනවා ඇති අතර එක් ක්‍රීඩකයෙකුට රුපියල් මිලියන 10ක දඩයක් ද පනවා තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *