ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මේ අවස්ථාවේ රටට මූල්‍ය ශක්තියක් නොමැති බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව ඉදිරි අයවැය ලේඛණය සඳහා මෙය ඇතුළත් කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (02) දින අමාත්‍ය මණ්ඩල හමුව නිම විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *