විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙරට පැවැත්වෙන ‘SLC Invitational T20 League’ තරගාවලිය සඳහා කණ්ඩායම්වල නායකයින් ප්‍රකාශයකට පත් කර තිබෙනවා.

ඒ් අනුව ‘නිල්’ ‘රතු’ ‘කොළ’ හා ‘අළු’ යන කණ්ඩායම් සඳහා මෙලෙස නායකයින් ලෙස පත්කර තිබෙන්නේ දසුන් ශානක , ධනංජය ද සිල්වා , දිනේෂ් චන්දිමාල් හා අශාන් ප්‍රියන්ජන්.

අගෝස්තු 12 වනදා මෙම තරගාවලිය ආරම්භ වීමට නියමියි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *