පාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (03) පැවති උද්ඝෝෂණය අතරතුර දී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව ඔහුගේ ඇඟිල් දෙකකට බරපතළ තුවාල සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *