තමන් කොවිඩ් එන්නත ලබාගත් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.
ඒ අනුව තමන්ට එක්වරක් කොවිඩ් ආසාදනය වූ බැවින් තවත් වරක් කොවිඩ් වැළඳුනහොත් එය මාරාන්තික විය හැකි බවට වෛද්‍යවරුන් අවවාද කළ නිසා එම එන්නත ලබාගැනීමට එකඟ වූ බවයි විපක්ෂ නායකවරයා එහි සඳහන් කර ඇත්තේ.