ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ චීනයේ සමාජ මාධ්‍ය තහනම් කර ඇති බවයි.