ගුරු-විදුහල්පති විරෝධතාවට එක්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (5) පෙරවරුවේ එම පරිශ්‍රයට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සඳහා, වරාය පොලිසිය තමන්ට බාධා පමුණුවනු ලැබූ බව සජිත් ප්‍රේමදාස පවසනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *