ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවාව එහි ප්‍රවෘත්ති අංශයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මේ වන විට එහි විධායක උප සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනී ලෙස සේවය කරන ඩේසි වීරසිංහම් පත් කර තිබෙනවා.
වසර 175 ක ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවා ඉතිහාසයේ එහි නායකත්වය දැරූ පළමු කාන්තාව ඇය වන අතර සහ අමෙරිකාවෙන් පිටත සිට පැමිණි ප්‍රථම කාන්තාව බවට ඇය පත්වනවා.
51 හැවිරිදි ඩේසි වීරසිංහම්, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වනවා.