සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අද (06) උදෑසන තහවුරු වී තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.