හිටපු කතානායක කරු ජයසුරිය රෝහල්ගත කර ඇති බවට පැතිර යන වාර්තා අසත්‍ය බව ඔහුගේ තහවුරු කළා.
අප කල විමසීමකදී ඔවුන් කියා සිටියේ හිටපු කතානායකවරයා සිය වෛද්‍යවරයා හමුවීමට මෙලෙස රෝහලට ගොස් පැමිණි බවයි.