මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ජිප්සීස් ගායක කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මිය ගිය බවට පැතිරෙන කටකතා අසත්‍යක් බව ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා අප කල විමසීමකදී සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට සුනිල් පෙරේරා ක්‍රමයෙන් සුවවෙමින් සිටින බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *