පවතින කොරෝනා තත්ව්‍යා හේතුවෙන් මහනුවර සිට කොළඹට පැමිණි ගුරු – විදුහල්පති පාගමන පස්යාල ප්‍රදේශයෙන් නැවත්වීමට වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඉල්ලීම පරිදි මෙලෙස විරෝධතාවය තාවකාලිකව අත්හිටවූ බව අප කල විමසීමකදී අධ්‍යාපන වෘත්තීකයින්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි පැවසුවා.