ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරු 03 ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
කුඩා දරුවෙකුගේ, කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරු මෙහිදි සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.