පළාත් අතර සංචරණ සීමා පිළිපැදීමට සියලුදෙනා අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඔහු කියා සිටියේ රැකියා අවශ්‍යතා මත පමණක් ලබාදී ඇති ලිහිල් කිරීම් භාවිත කරන ලෙසත් අනෙක් කටයුතු සඳහා එම අවස්තාව අවභාවිත නොකළ යුතු බවයි.