කිසිඳු එන්නත් මාත්‍රාවක් නොගත් කොළඹ නගරයේ පදිංචි වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම අයෙකුට එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට යන ලෙස පොලීසිය කොළඹ නගරයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *