ශ්‍රී ලංකාව තුළ කොවිඩ් – 19 ආසාදිතයන්ගේ කැපීපෙනෙන වර්ධනයක් ඇතිවීමත්, මරණ සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස වැඩිවීමත් – ඩෙල්ටා ප්‍රභේදය ඉතාම වේගයෙන් ව්‍යාප්තවීමත් රෝහල් පද්දතියේ ධාරිතාව ප්‍රමාණය ඉක්මාව යෑමත් හේතුකොට ගෙන වයිරසය ව්‍යාප්තිය ඉතා ඉක්මනින් පාලනය කිරීම සඳහා සති කීපයකට හෝ රට අගුළු දැමීම (Lockdown) කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය දැඩිව අවධාරණය කරන බව අද (09) පුවත්පත් වාර්තා කරනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉහත කී ආයාචනය අවධාරණය කර සිටින බව එහි වැඩිදුරටත් සඳහන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *