නව චක්‍ර ලේඛයන්ට අනුව රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට අදාළව අද (09) දිනයේ සිට අමතරව බස්රථ ධාවනයට එක්කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඒ අනුව කිසිඳු බස් රථයක ආසාන ධාරිතාව ඉක්මවා මගීන් ගෙනයා නොහැකි බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එම කොන්දේසි උල්ලංඝනය කළ බස් රථ 70කට ආසන්න සංඛ්‍යාවක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *