දුම්රියේ ගමන් කිරීමේදී මගී තදබදයක් ඇති නොවන ආකාරයෙන් දුම්රිය තෝරා ගැනීමට කටයුතු කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ අනුව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ, මගීන් දුම්රිය තුළ ගමන් කිරීමේදී රජය ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *