ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෛරසය ආසාදනය වීමෙන් පසු කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *