2028 වසරේ දී ලොස් ඇන්ජලීස්හී දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උලෙළ සදහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට තම කවුන්සලය කටයුතු කරමින් සිටින බවICC ය අද(10) තහවුරු කළා.
එම කටයුතු සිදු කිරීම සදහා ක්‍රියාකාරී කණ්ඩායමක් ද ICC ය විසින් පත් කර තිබෙනවා.
එහි සභාපති ධූරය දරනු ලබන්නේ එංගලන්ත හා වෙල්ස් ක්‍රිකට් ආයතනයේ සභාපති ඉයන් වට්මෝර් විසිනුයි.