පවතින වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ජනතා සහභාගීත්වකින් තොරව මෙවර පෙරහැර පැවැත්වීමට සැලසුම් කර ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ඒ අනුව, ජනතාවට පෙරහැර සජීවීව නැරඹීමේ අවස්ථාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ලබාදීමට නියමිත අතර, එසැණ තොරතුරු සේවය ඔබ වෙත ගෙන එන හෙළකුරු යෙදු​ම හරහා ද මෙම සජීවී විකාශය ලබන 13 වන දා සිට නැර​ඹිය හැකියි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *