පෞද්ගලික සෞඛ්‍ය සේවා සඳහා PCR පරීක්ෂණ හා අන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම මිලක් නියම කර තිබෙනවා.
ඒ අනුව PCR පරීක්ෂණයකට උපරිම ගාස්තුව රු. 6,500/= ක් සහ අන්ටිජන් පරීක්ෂණයකට රු.2,000/= ක් මිල නියම කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය හෙට නිකුත් කෙරෙන බවයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ