හෙට සිට පළාත් සංචරණ සීමා – සැප.15 සිට එන්නත් දෙකම නැතුව පොදු ස්ථානවලට යාම තහනම්
අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර පොදු ප්‍රවාහනය සම්පුර්ණයෙන් නතර කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
ඒ අනුව බැංකු සේවා,කෘෂිකර්මාන්ත,ඇඟලුම් සංචාරක හා අත්‍යාවශ්‍ය සේවා හැර අනෙක් සියලුම අයවලුන් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක බව සඳහන්
තවද දැනට පවතින සෞඛ්‍ය නිර්දේශ දැඩිව ක්‍රියාත්මක කරන බවයි හමුදාපතිවරයා සඳහන් කරන්නේ.
සැප්තැම්බර් 15 වනදායින් පසු එන්නත්කරණ කාඩ් පත නොමැතිව මහජනතාවට පොදු ස්ථානවලට ඇතුලුවීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බවත් ඔහු සඳහන් කළා.
ඊට අදාළ නිවේදනය පහතින්