අද (14) දිනයේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 50ත් පමණ දක්වා වැඩි විය හැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *