කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා එළඹෙන සතිය තුල ඔක්සිජන් මෙට්‍රික් ටොන් 100ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා නිවේදනය කරනවා.
අදාළ ඔක්සිජන් තොගය ඉන්දයාවේ සිට ගෙන ඒමට නියමිතයි.